Ad is expired on 28/02/2017.

suzuki maruti alto 800 2015 october WP CAL 57** - Kadawatha

  • Sale TypeFor Sale
  • Car makeSuzuki
  • ModelALTO 800
  • Body StyleHatchback
  • Engine capacity796cc
  • Year2015
  • FuelGasoline
  • Mileage5000
  • TransmissionManual
  • Doors4
  • Exterior colorGRANITE GREY
  • Interior colorASH
  • PriceRs. 1,000,000

ඔබත් සුසුකි මරුටි අල්ටො 800 මොටර් කාරයක් මිලදී ගන්නවා නම් මෙන්න කදිම අවස්තාවක්. 2016 නොවෑම්බර් අය වෑය අනුව අල්ටො 800 කාරය ලක්ශ 2 කින් මිල ඉහල ගොස් ඈත. එනම් නව වටිනාකම 22,28000.00 පමන වේ. එය රක්ශනය කිරීමට රුපියල් 60000/- පමනද ලියාපදින්චි කිරීම සදහා 25000 ක මුදලක් ද වෑයවේ.එ විට සම්පුර්න මුදල 2365000කි. ඔබ ලිසින් පහසුකම් යටතේ ලබගන්නේ නම් නව අය වෙය යොජනා අනුව 35% මුලික ගෙවීම අවම මුදල රුපියල් ලක්ශ 8ක් පමනද 60000/- ක් ලියාපදින්චි කිරීම , 25000/- ක් ලියාපදින්චි කිරීම සදහා සහ ලීසින් චාජ්ස් 50000 පමන අවශය වේ. එවිට 935000 පමන මුදලක් උවමනාය. ඉතිරි ලක්ශ 15ක පමන මුදල ලිසින් පහසුකම් යටතේ ගත් විට වසර 5ක් සදහා ලක්ශ 15 වෙනුවෙන් අවම පොලිය යටතේ තවත් ලක්ශ 6 1/2 ගෙවිය යුතුය. එවිට කාරය සදහා ඔබ විසින් 3085000/ ලක්ශ 30කට අදික මුදලක් වියදම් වේ.
මාගේ කාරය තවමත් කිලො මීටර් 5000 කට අඩුවෙන් පදවා ඈති අතර ඒ.එම්.ඩබ්ලිව් ආයතනයෙන් කාරය නිකුත් කරන තත්වයෙන් කිසිදු වෙනස්කමක් සිදු නොකර (ඈලොවීල්/ ට්න්ටඩ්/ස්ටිකර්) නියමාකාර තත්වයෙන් ඈත.
ඔබ විසින් වෙනත් භාවිතා කරන ලද අල්ටො 800 කාරයක් මිලදි ගන්නේ නම් වර්තමාන මිල පාරාසය ලක්ශ 18 සිට 21 අතරය.
ඒ සදහා ද ඔබ ලක්ශ 10ක් දී ඉතිරිය ලීසින් ලබගන්නේ නම් එවිටද ඔබට ලක්ශ 25 පමන වෑය වේ.(ලිසින් ලිපිගොනු වියදම් අතුලුව ).
මාගේ කාරය සදහා ඔබ විසින් ලක්ශ 10ක මුදලක් මා හට ලබා දුන්හොත් ඔබට ගෙවීමට ඈත්තේ 1350000/ ලක්ශ 13 1/2 පමන මුදලකි. (රුපියල් 28103 න් වාරික 48කි ) එවිට මුලු මුදල 2350000කි. තීරනය ඔබ සතුය. ඔබගේ මුදල් නිකරුනේ ලීසින් ආයතන සදහා වියදම් නොකරන්න.
මෙම කාරය මීටර් කරකවා හො වෙනත් කිසිදු ආකාරයක වෙනස් කිරීමක් කර නොමෑත. නිවසේ පෞද්ගලික භාවිතය සදහා පමනක් යොදා ගත්තෙමි. ටයර් බෑටරි සහ සීට් කවර් අප් හොල්ස්ටින් සුපිරිම තත්වයෙන් ඈත.

ලීසින් පහසුකම ඔබ විසින් ඈප කරුවන් ඉදිරිපත් කර ඔබේ නමට හරවා ගන්නේ නම් වඩාත් හොදය.මන්ද මාගෙ නමින් ලීසින් පහසුකම පවත්වගෙන යන්නේ නම් වාරික 3ක ඈරියස් වීමකදී වාහනය සීස් කලහොත් නෑවතත් මා විසින් ඒ සම්බන්දව කටයුතු කරනු නොලෙබේ. (දියුරුම් ප්රකාශයක් ස්දහා අත්සන් කල යුතුවේ. )
0778495959
AMW Sevice Records Available
last free service available from AMW
Leasing company Alliance Finance Company Kelaniya Branch
Insurance Company Asian Alliance Insurance
WP CAL 57**
2015 October Registered.
Call me 0778495959

Posted on : 20/11/2016, # , Edit

Next →

roshana.dayan

http://www.classifieds.lk/19996

Kadawatha, Gampaha

Phone : 0778495959