Science , Maths O/L - Kundasale

මහනුවර ආසන්න රජයේ ජාතික පාසලක වසර කිහිපයක සිට උගන්වන උපාධිධාරී විද්යා ගුරුවරයෙකි.
* මහනුවර අවට නගරවල , නිවසට පැමිණ , පන්ති පැවැත්වේ.
* තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති
* සෑම පාඩමක්ම අවසානයේ ප්රශ්න පත්ර, පසුගිය විභාග ප්රශ්න පත්ර කරවීමෙන් දරුවා ක්රමානුකූලව සා.පෙළ විභාගයට හැඩ ගස්වනු ලැබේ.
* පසුගිය වසර කිහිපය තුල විශිෂ්ඨ ප්රතිඵල පෙන්වා ඇත.

Posted on : 27/10/2016, # , Edit

chandanaweerakoon123

http://www.classifieds.lk/19365

Kundasale, Kandy

Phone : 713486340