Room for rent-male - Kottawa

කොට්ටාව නව නිවසක ඉහල මහලේ පිරිමි අය සඳහා කාමර පහසුකම් ඇත. දෙදෙනෙකුට පමණක් ඉතිරිව තිබේ. පිටතින් ඇතුළුවීම. වට තාප්ප. විශාල කාමර , තනි ඇඳන්, රුපවාහිනී, ලියන මේස , යාබද නාන කාමර, පිටත නන කාමර , ආලින්දය , නිදහස් වට පිටව, ඉහල අද්යාපනය ලබන හා සේවය කරන අය සඳහා. කොට්ටාව අදිවේගී පිවිසුමේ සිට ඇවිදින දුරින්, ජල / විදුලිය සමග මාසික කුලිය 3750/- / Key money 5000/- contact: 0727-861192 / 0755-928922

Posted on : 22/10/2016, # , Edit

ruwani.dilrukshi242

http://www.classifieds.lk/19191

Kottawa, Colombo

Phone : 0755928922