කාර්යාල අවශ්‍යතාවකට සුදුසු ගොඩනැගිල්ලක් - Aranayaka

අරණායක, දිප්පිටිය ප්‍රධාන නගරයේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට වර්ග අඩි 35 x 20 ප්‍රමාණයේ කාර්යාල අවශ්‍යතාවකට සුදුසු ගොඩනැගිල්ලක් බදු දීමට ඇත. ජල විදුලි පහසුකම් ඇත.

Posted on : 17/11/2016, # , Edit

chamikara.amila

http://www.classifieds.lk/19866

Aranayaka, Kegalle

නො: 815/2, දිප්පිටිය, අරණායක.

Phone : 0352258426