සිවිල් ඉංජිනේරු වැඩ - Ratmalana

ගල් වැලි සිමෙන්තිවලින් ගොඩනැගිල්ලක් ඉදිකරගන්නට
බාගෙට හැදූ ගොඩනැගිල්ලක් නිමකරගැනීමට
පැරණි ගොඩනැගිලිවල අලුත්වැඩියාවන් හෝ නඩත්තු කටයුතු කරගැණීමට
අහසට විවෘතව ඇති කොන්ක්‍රිට් තට්ටු වෝටර් පෘෆින් කරගැණීමට
වාහන පාර්ක් කරන තැන්වල බිම් සකස් කරගැණීමට
පේන්ට් වැඩ, විදුලි වැඩ, වඩු වැඩ, පයිප්ප වැඩ
කොටින්ම ඕනෑම සිවිල් ඉංජිනේරු වැඩක් කරගැණීමට
කතාකරන්න.
මහා පරිමාන තට්ටු නිවාසයක වුවද කුඩා නිවසක වුවද වැඩ එක සමාන උනන්දුවකින් සහ කැපවීමෙකින් තාක්ෂණයට අනුව කරන්න්නෙමු. 0777896975

Posted on : 03/11/2016, # , Edit

muwan9

http://www.classifieds.lk/19509

Ratmalana, Colombo

Phone : 0777896975

Reply to this ad

Contact muwan9

about "සිවිල් ඉංජිනේරු වැඩ"

Cancel