කාමරයක් කුලියට දීමට තිබේ - කාන්තාවන්ට පමණයි - Kalutara

සිසුවියන් හෝ රැකියා නියූතු කාන්තාවන් 4 දෙනෙක් සඳහා නවාතැන් පහසුකම් ඇත.
වෙන්වු ටයිල් කල නානකාමරයක්.
කලුතර නගරයට සහ නාගොඩ රෝහලට විනාඩි 8.
NIHS ආයතනයට හා විවෘත විශ්වවිද‍යාලයට විනාඩි 5.
බැංකු, සතොස, ෆූඩ් සිටි ඉතා ආසන්නව.
බස් නැවතුම්පලට 5m, දුම්රිය ස්ථානයට 35m.
එක් අයෙකුට රු . 3250/- මසකට. (Sharing Basis with 4 girls)
කාමරය එක් අයකුගේ පාවිච්චිය සඳහා වුවද ලබා දිය හැක. (මිල ගණන් සාකච්ඡා කරගත හැක )

Posted on : 01/11/2016, # , Edit

Nilanthi

http://www.classifieds.lk/19448

Kalutara, Kalutara

Phone : 0774055439

Reply to this ad

Contact Nilanthi

about "කාමරයක් කුලියට දීමට තිබේ - කාන්තාවන්ට පමණයි"

Cancel