Point of sales system | POS system - Kaduruwela

Our Services

* Point of sales system
* Stock management system
* Payroll management system
* Attendance Management System
* Human Resource Management System (HRM)
* Members Information System
* Patients With Doctors Recorder
* Voting System
* Pharmacy Management System
* School Management System

# ඕනෑම ව්‍යාපාරක ස්භාවය මත, ව්‍යාපාරයට උචිත පරිදි පද්දතින් සකසාගත හැක.

මෙම පද්දතින් අප ඔබට ලබාදෙන්නේ web base system application එකක් ලෙසය. මෙහිදී මෙම පද්දතියට යොමුවිය හැක්කේ web browser (chrome, Firefox) ආධාරයෙනි.මෙමෙ පද්දතියට ඔබගේ පරිගණකයේ පහසුකම් වැදගත්වන්නේ නැත. මෙය web base system application එකක් නිසා වයිරස් ඇතුලත් වීමේ අවදානම ඉතා අල්ප වේ. ඔබගේ වෙළද ව්‍යාපාරය ආයතනයට උචිත පරිදි පහසුකම් ඇතුලත් කර මෙය යොදාගත හැක.

Online ක්‍රමය
මෙහිදී ඔබ වෙනත් පරිගණක server (hosting) මිලදී ගතයුතු වේ. අවුරුදක් සදහා රු 2500.00 සිට ඉහලට වැඩි පහසුකම් සහිතව මිලදී ගත හැක. තවද domain name ( shop.com, shop.info) මිලදී ගතයුතුවේ. වාර්ෂිකව රු. 2000.00 ක් පමණ වේ.මේම ක්‍රමය තුලින් ඔබට ආයතනයේ වෙළදාම පිළිබද තොරතුරු ඕනෑම තැනක සිට අන්තර්ජාලයට සම්බන්ද කර ඇති ඕනෑම computer, tab, laptop, smart mobile තුලින් පරික්ෂා කලහැකිවේ. ඔබගේ ආයතනයට ශාකාවන් ඇත්නම් ඒවා සම්බන්ද කිරීම මේ ක්‍රමය තුලින් වඩා පහසු වේ.

Offline ක්‍රමය
මෙම ක්‍රමය තුලදී ඔබගේ ව්‍යාපාර ස්ථානයේ පරිගණකයට පද්දතිය ස්ථාපනය කරයි.මෙහිදී පරිගණකයේ තත්වය පමණක් සැලකිල්ලට ගනු ලබයි. සුළු හා මද්‍ය පරිමාණ ව්‍යාපාර සදහා ද මෙම ක්‍රමය බාවිතා කල හැක.

Name : Webmark Lanka
Website : www.webmarklanka.com

Posted on : 12/11/2016, # , Edit

← Previous

webmarklanka

http://www.classifieds.lk/19752

Kaduruwela, Polonnaruwa

Phone : 0774560266

Reply to this ad

Contact webmarklanka

about "Point of sales system | POS system"

Cancel