Ad is expired on 26/02/2017.

8.5” x 5.3” අතර ප්‍රමාණයෙන් යුත් පෝරණු ගඩොල් පහසු මිලට - Anamaduwa

ඔබගේ නිවසේ ඉදිකිරීම් කටයුතු සදහා උසස් තත්වයේ පොරණු ගඩොල් නිෂ්පාදන ඉතා සධාරණ මිලකට ඔබත් සොයන්නේද?

එසේ නොමැතිනම් ඔබගේ ඉදිකරීම් කටයුතු සදහා උසස් තත්වයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සොයනු ලබන පෙදරේරු මහතෙකුද?

එසේත් නොමැතිනම් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙද ආයතනයක්ද?

එසේනම් නම් ඉතා අනර්ඝ තත්වයෙන් යුත් පොරණු ගඩොල් ආනමඩුව ප්‍රදේශයේදී පහසු මිලට ලබාගැනීම සදහා අප අමතන්න.

0779-384187
ප්‍රවාහන පහසුකම්ද සැපයීමට හැක.

Posted on : 18/11/2016, # , Edit

wasana_e

http://www.classifieds.lk/19877

Anamaduwa, Puttalam

Phone : 0779-384187