Ad is expired on 03/02/2017.

1/10 පරිමාණයේ ලැම්බෝර්ඝිනි යුරස් සෙල්ලම් බඩුව - Matara

ලබා දී ඇති පින්තූර බලන්න .
වර්ණය-සුදු .
වීදුරු ලා රතු පැහැතියි.
උපරිම උස- අගල් 6යි
උපරිම දිග- අගල් 20.5යි
සාමාන්‍ය බර කිලෝ- 2.5යි
අමුද්‍රව්‍ය -ඝන ප්ලාස්ටික්

නියම Lamborghini Urus ජීප් රථයට ඉතා සමානව ඇතුළත සහ පිටත නිපදවා ඇත. ඉතා උසස් තත්ත්වයේ නඩත්තුවක් දී ඇත . කිසිදු සීරීමක් පලුද්දක් නොමැත . අයිතිකරු රාහුල ප්‍රාථමික විදුහල ආසන්නයේ පදිංචිකරුවෙකි.අවධානයට- මෙහි Remote Controllerඵක සහ Receiver circuitඵක සහ Packaging අඩංගු කර නොමැත. උනන්දුවක් දක්වන්නේ නම් Remote Controller ඵක ලබා දියහැකියි. Receiver circuitඵක පිලිස්සී ඇති නිසා ලබා දීමට අපහසුයි.ඉක්මනින් විකිණීමට අවශ්‍යව තිබේ . අනුරූ ඵකතු කරන්නන් (Model Collectors) සදහා විශේෂයි .

Posted on : 26/10/2016, # , Edit

www.knightindustries3000

http://www.classifieds.lk/19302

Matara, Matara

Phone : 0767485381

Reply to this ad

Contact www.knightindustries3000

about "1/10 පරිමාණයේ ලැම්බෝර්ඝිනි යුරස් සෙල්ලම් බඩුව"

Cancel